සියෙරා ලියෝන් සිඳු වූ නාය යෑමෙන් 179ක් ජීවිතක්‍ෂයට

සියෙරා ලියෝන්හි ෆ්‍රීටවුන් අගනුවර ආසන්නයේ සිදු වූ නාය යාමට හසුව අවම වශයෙන් 179 දෙනෙකුවත් මරණයට පත්ව ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි. සඳුදා (අගෝස්තු 14) ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග රීජන්ට් කලාපයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නාය යාමෙන් නිවාස ගණනාවක් යට විය. මඩ සහිත පස් කන්ද කඩා වැටුණු අවස්ථාවේ බොහෝ දෙනා තද නින්දේ සිටින්නට ඉඩ තිබෙන … Continue reading සියෙරා ලියෝන් සිඳු වූ නාය යෑමෙන් 179ක් ජීවිතක්‍ෂයට